මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේදී
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ, නාගදීප රජ මහ විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර ඇත.
එම තීරණය ගෙන තිබෙන්නේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහභාගීත්වයෙන් ඊයේ(25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!