සමගි ජන බලවේගයේ ඉහළම තනතුරක් කුමාර වෙල්ගමට …..

නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ලෙස විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් ඊයේ (25) පත්වීම ලබා ගත්තේය.

කෘතහස්ත දේශපාලනඥයෙකු වන වෙල්ගම මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ද ජ්‍යෙෂ්ඨ ජනතා නියෝජිතයෙකු ලෙසද අත්දැකීම් බහුල, ජනප්‍රිය නායකයෙකි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!