කලකට පස්සේ ඉලේනාගේ ඡායාරූප ටිකක්

මේ වනවිට ඉන්දීය සිනමා නිර්මාණවල එතරම් දකින්නට නොලැබුණද ඉලේනා ක්‍රයිස් ගැන නිරන්තරයෙන්ම රසික පිරිස් අවධානයෙන් පසුවේ. මෑත කාලයේදී ඇය ගැන දැඩි කතාබහක් ඇති නොවුණද පසුගියදා ඉලේනා පෙනී සිටිනි බිකිණි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට යොමු වීමත් සමග ඇය ගැන නැවතත් රසික අවධානය යොමුව ඇත.

ඉලේනා මෙසේ නාන ඇඳුමෙන් පෙනී සිටින ඡායාරූප කිහිපයක් ගෙන ඇත්තේ නිවාඩුවක් ගත කිරිම සඳහා මීට දින කිහිපයකට පෙර අන්දමන්ද දුපත්වලට ගොස් සිටි අවස්ථාවක බව සඳහන් වෙයි. කළු පැහැති බිකිණි ඇඳුමකින් පෙනී සිටින මෙම ඡායාරූප මේ වනවිටත් ඇයගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ පළ කර තිබෙයි.

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!