නෝනාගම ජල උද්‍යානය අගමැති අතින් විවෘත වේ
නෝනාගම ජල උද්‍යානය ජනතා අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
අම්බලන්තොට ප්‍රාදේශීය සභාව මගින් එහි ඉදිකිරීමේ කටයුතු සිදුකර ඇති අතර, කතරගම වන්දනාවේ නිරතවන ජනතාවගේ විවේක පහසුව සඳහාද එය යොදාගත හැකි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.