මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්තශාලාවේ තවත් සේවකයන් 5 දෙනේකුට කොරොනා. ආසාදිත සේවක සංඛයාව 80 දක්වා ඉහලට

 

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් සේවකයන් 05 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
මේ වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදනය වූ සංඛ්‍යව 80 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 3483 දක්වා ඉහළ ගිය බව සඳහන්.