475කට සුවය

අද (01) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 475ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 79,422කි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
මේ වන විට ආසාදිතයින් 3,349ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.