මඩකලපුව මහනගර සභාවේ සියලු සේවකයින්ට PCR පරික්ෂණ
මඩකලපුව මහනගර සභාවේ ප්‍රධාන ගණකාධිකාරීට කොරෝනා ආසාදනය විමෙන් අනතුරුව මහනගර සභාවේ සේවය කරන නිලධාරින් සේවකයින්ට පි. සි. ආර් පරික්ෂණ සිදු කරයි.
ඒ අනුව මඩකලපුව මහා නගර සභාවේ පුරපති තියාගරාසා සරවනන් ඇතුළු සභිකයින්ට පි සි ආර් පරීක්ෂණ ඊයේ සිදු කරන ලදී.
පි සි ආර් පරීක්ෂණ මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි එස් කිර්සුදන් ප්‍රධානත්වයෙන් මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කරන ලදී.
ටි එල් ජ්ව්ෆර්කාන්