ආසාදිතයින් 177ක් – සමස්තය 86,000 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 177 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන තිබේ.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 334කි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත ආසාදිතයින් ගණන 86,029ක් දක්වා ඉහළගොස් ඇත.