රන්ජන් යලි බන්ධනාගාරයට ගෙන යාමේදී උණුසුම් තත්ත්වයක් (VIDEO)

බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද දිනයේදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හමුවට කැඳවා තිබුණා. ඒ අනුව බන්ධනාගාර නිලධාරින් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට මන්ත්‍රීවරයා එහි රැගෙනවිත් තිබුණා.

මව්බිම පුවත්පතට එරෙහිව මන්ත්‍රීවරයා විසින් ගොනු කර තිබු පැමිණිල්ලක් විභාග කිරිම සඳහා ඔහුව අද එහි කැඳවා තිබුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පැමිණිල්ල විභාග කොට අවසානයේ දී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව යලි බන්ධනාගාරය වෙත රැගෙන යාමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුයේ මෙලෙසින්..