කොරෝනා හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතය අඩු වෙයි
කොරෝනා වසංගතය පැතිර යාම හේතුවෙන් පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරට සාපේක්ෂව සියයට 3.6කින් පහත වැටී තිබෙනවා.
කෙසේ වෙතත්, මහබැංකුව සඳහන් කළේ 2019 වසරේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 2.3ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි.