බැඳුම්කර වංචා, නඩු විභාග සම්බන්ධයෙන් නීතිපති ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරයි

2016 වසරේ මාර්තු 29 සහ 31 බැඳුම්කර වෙන්දේසි වලට අදාල, බැඳුම්කර වංචා නඩු විභාග කිරීම සඳහා, නීතිපතිවරයා විසින්  ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා