උත්සව සමයේදී ව්‍යාජ මුදල් නෝට්ටු ගැන දැනුම් දීමක්
එළඹෙන උත්සව සමය සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ වැඩි අවදානමක් පවතින බැවින්, ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.
ඒ, රුපියල් 5000 සහ දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇති බවට ලද තොරතුරු මතයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉල්ලා සිටියේ මෙම සිද්ධීන් සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසටයි.