නයිජර් හි ත්‍රස්ත ප්‍රහාරයකින් 58ක් මරුට

අප්‍රිකානු කලාපයට අයත් නයිජ රාජ්‍යයේ ත්‍රස්ත ප්‍රහාරයකින් 58 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ මාලි සහ නයිජ රාජ්‍ය දේශසීමාව ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජිහාඩ් සටන්කාමීන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක කෙරෙනවා.