ඉබ්බාගමුවෙන් කොවිඩ් මරණයක්

තවත් කොවිඩ් -19 ආසාදිත රෝගියෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 538කි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මරණයට පත්ව ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 60හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.