මෙරට කොරෝනා මරණ 551 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 05ක් අද වාර්තාවී තිබෙනවා.

මෙම මරණ 05ත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 551ක් දක්වා ඉහළ ගියා.