ශ්රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා වැඩි ඡන්ද 22න් සම්මතයි
ශ්රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වූ මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 11 ක් පමණි.
සාමාජික රටවල් 14 ක් ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී තිබේ.