‘කොවිඩ්’ ආසාධිතයෙකු වූ නිකි
අතිශය ජනප්රිය දකුණු ඉන්දීය චිත්රපට මාලාවක් වන ‘කාංචනා’ තුන්වැනි චිත්රපටයේ ප්රධාන නිළි චරිතයට පණදුන් යොවුන් රංගන ශිල්පි නිකී තම්බෝලී මේ වනවිට ‘කොවිඩ්’ රෝගය ආසාධනය වී ඇතැයි වාර්තා වෙයි.
‘කාංචනා’ තුන්වැනි චිත්රපටය හරහා ඉන්දීය සිනමාවට පිවිසි නිකී මේ වනවිට තෙළෙඟු හා කන්නඩ චිතපට කිහිපයක් සඳහාද රංගනයෙන් දායක වී ඇත. මිලියන 2කට ආසන්න රසික පිරිසක් සිටින සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම හරහා තමාට ‘කොවිඩ්’ ආසාධනය වි ඇති බවට ප්රසිද්ධ කර තිබේ.