විදේශ ඇමතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

ජිනීවා මානව හිමකම් යෝජනාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

මේ අතර, මාර්ග අනතුරු අවමකර ගැනීම සඳහා පියවර රැසක් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා.

ඒ, මෝටර් වාහන පනත යටතේ නියෝග විවාදයට ගැනීමේ අවස්ථාවට එක්වෙමින්.