පාස්කු කල් තැබීමේ විවාදය දෙවන දිනටත්

මෙරට අභ්‍යන්තර කටයුතු සදහා පදනම් විරහිතව මැදිහත් වීමට මානව හිමිකම් කවුන්සිලය දරන උත්සහය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

ඒ, ජගත් මානව හිමිකම් කොමිසමේදි ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර, පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයේ දෙවන දිනටත් අද පැවත්වුණා.