රවි ඇතුලු 6ක් හෙට දක්වා රිමාන්ඩ්

2016 මාර්තු මස 31 වනදා සිදුවූ බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුලු 6 දෙනකෙු හෙට 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔවුන්ට ඇප ලබාදෙන්නේ ද යන්න පිළිබඳ තීන්දුව හෙට පස්වරු 2ට ලබාදීමට නියමිතයි.