යාපනය නගරයේ කොවිඩ් ආසාදිතයින් ඉහළට

කොවිඩ් ආසාදිතයින් හමුවීම හේතුවෙන් යාපනය නගර සීමාවේ පිහිටි කඩ කිහිපයක් වසාදැමූ බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. කේතීස්වරන් මහතා පවසයි.

අප වාර්තාකරු පැවසුවේ පසුගිය දින කිහිපයේදී යාපනය නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 77ක් පමණ හමුවූ බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අදාළ පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව වාර්තා වේ.