පොල්තෙල් සාම්පල කාර්මික තාක්ෂණ ආයතනයට
වෙළදපොළෙන් ලබා ගත් පොල්තෙල් සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමු කළ බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, පිළිකා කාරක ඇතුළත් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් වෙළදපොළට නිකුත් වී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.