ජෝන් ඒබ්‍ර්හිම් කාර්යබහුලයි

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ජෝන් ඒබ්‍රිහ්ම් මේ වනවිට ඉතා කාර්යබහුල නළුවෙකු වි සිටියි. ඔහු රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය ‘මුම්බායි සාගා’ මීට දින කිහිපයකට පෙර ප්‍රදර්ශනය වූ අතර, තිරගත වූ පළමු දින පහ තුළදී පමණක් ඉන්දීය රුපියල් කෝටි 8.7ක මුදලක් උපයා ගැනීමට මෙම චිත්‍රපටය සමත්ව තිබුණි.

මෙහි ප්‍රචාරක කටයුතු සඳහා සහභාගි වි සිටි ජෝන් මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා හයිද්‍ර්බාද් නගරයට ගොස් තිබේ. ඒ ‘ඒක් විලන්’ චිත්‍රපටයේ දෙවැන්න සඳහාය. ඔහු මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වන්නේ ඩිෂා පටානි සමගය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!