හෙරොයින් සහ කේරළ ගංජා ළඟ තබාගත් සැකකරුවන් හතර දෙනෙකුට ඇප ලබා දීම අත්හිටුවයි

හෙරොයින් ග්‍රෑම් 65ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 485ක් ලග තබාගත් සැකකරුවන් හතර දෙනෙකුට ඇප ලබා දීමට කොළඹ මහාධිකරණය දුන් නියෝගය අත්හිටුවන ලෙස නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.