අමිතාබ්ට ආයෙත් අවස්ථාවක්

66 වැනි ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදි හොඳම නළුවා වන්නට මෙවරද සුපිරි නළු අමිතාබ් බච්චන්ට අවස්ථාවක් ඇති බව සිනමා විචාරකයන් පවසා සිටියි. ඔහු මෙවර සම්මාන උළලේදී ‘ගුලාබේ සිතාබෝ’ චිත්‍රපටයේ කළ රංගනය හරහා හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශ වි ඇත.

ඔහුට අමතරව අජේ දේව්ගන් (ටන්හාජී), අයුෂ්මන් කූරාණා (සුබා මංගල් සයිදා සාවදාන්), ඉර්ෆාන් ඛාන් (අංග්‍රිසි මිඩියම්), රාජ්කුමාර් රාඕ (ලූඩෝ) හා සුශාන්ත් රාජ්පුත් සිං (දිල් බේචාරා) වසරේ හොඳම නළුවා සම්මානයට නිර්දේශ වි තිබේ.

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!