නව ව්‍යවස්ථාවට මහා සංඝරත්නයෙන් යෝජනා

දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් ජනතාවට ලබාදෙන පොරොන්දු ඉටු නොකරන්නේ නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ වැඩපිළිවෙළක් නව ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සදහන් කළේ නව ව්‍යවස්ථාව සඳහා ව්‍යවස්ථාදායක කමිටුව වෙත යෝජනා භාරදෙමින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරිම සඳහා දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවල යෝජනා භාරගැනකීම වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර ඇති ව්‍යවස්ථා කමිටුවටනව ව්‍යවස්ථාවට සහ සිවිල් සංවිධාන කිහිපයක් අද සිය යෝජනා භාරදුන්නා.