බොරතෙල් මිල ස්ථාවර මට්ටමක

මාර්තු මාසයේ ඉහළ යෑමක් පෙන්නුම් කළ ලෝක වෙළඳපලේ බොරතෙල් මිල මේ වනවිට යම් ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා.
ගතවූ සතිය තුළ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 64 මට්ටමේ පැවතුණා.
මාර්තු දෙවන සතියේදී ඩොලර් 70 ට ආසන්න වූ බොරතෙල් මිල පසුව දැඩි උච්චාවචනයක් පෙන්නුම් කළේ නැහැ.