පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මව්ලවි

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු දැනට රැඳවුම් භාරයේ සිටින නවුෆර් මව්ලවි නමැත්තා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කියාසිටී.

 

 මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ සහරාන් හෂීම් මෙහෙයවා ඇත්තේද ඔහු විසින් බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!