යුද හමුදාපති යාපනයේ

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටී.
එම ප්‍රදේශයේ ආරක්ෂක හා කොවිඩ්-19 තත්ත්වයන් පිළිබඳ සොයා බැලීම සඳහා යුද හමුදාපතිවරයා එලෙස සංචාරයේ නිරතව සිටින බව වාර්තා වේ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!