කඩුවෙල පදිංචි කොළඹ නගර සභාවේ සේවිකාවකට කොරෝනා

කොළඹ නගර සභාවේ, සේවිකාව කඩුවෙල ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇගේ සැමියා කොළඹ ජාතික රෝහලේ සේවය කරන බවද අනාවරණය වී තිබිණි.