ග්රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කරයි
ගම්පහ දිස්ත්රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්රාම නිලධාරි වසම් අද රාත්රී 8.00 සිට හුදෙකලා කර ඇත.
මේ අතර කළුතර දිස්ත්රික්කයට අයත් මිරිස්වත්ත සහ පැලැන්වත්ත උතුර සහ නැගෙනහිර ග්රාම නිලධාරි වසම් සහ ත්රිකුණාමලය පොලිස් බල ප්රදේශයට අයත් පුම්අපුහාර් ග්රාම නිලධාරී වසමද අද රාත්රී 8.00 සිට හුදෙකලා කර ඇත.