බුර්කාව ඇතුළු සම්පූර්ණ මුහුණු ආවරණ තහනම්

සමස්ත මුහුණම ආවරණය වන පරිදි පළදින බුර්කාව ඇතුළු ඒ හා සමාන දෑ භාවිත කිරිම තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.