රාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රයේ නොසන්සුන්කාරී තතත්වයක්

රාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතව තිබේ. ඒ එහි සේවකයන් පිරිසක් ආයතනයේ ප්‍රධානීන් සිය ග්‍රහණයට නතු කර ගැනීමත් සමගින්.

සේවකයන් පවසන්නේ තමන්ගේ වැටුප් ලබාදෙන ලෙසයි. තතත්වය පාලනය කිරීම සඳහා පොලීසියද කැඳවා තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!