කලුතර ග්රාම නිලධාරී වසම් රැසක් හුදෙකලා කරයි
කලුතර දිස්ත්රික්කයේ ග්රාම සේවා වසම් රැසක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව එම දිස්ත්රික්කයේ බදුරලිය පොලිස් බල කොට්ඨාසයේ බොල්ලුන්න ග්රාම නිලධාරී වසම, ඉඟුරුදලුව ග්රාම නිලධාරී වසම, මිදලන ග්රාම නිලධාරී වසම, මෝරපිටිය ග්රාම නිලධාරී වසම, පැළෑද ග්රාම නිලධාරී වසම, හැඩිගල්ල ග්රාම නිලධාරී වසම, මෝරපිටිය උතුර ග්රාම නිලධාරී වසමද
තීනියාවල පොලිස් කොට්ඨාසයේ තිනියාවල ග්රාම නිලධාරී වසමද,
මීගහතැන්න පොලිස් කොට්ඨාසයේ වලල්ලාවිට දකුණ ග්රාම නිලධාරී වසම, මාකලන්දාව ග්රාම නිලධාරී වසම, බෝතලාව ග්රාම නිලධාරී වසම, කටුයකැලේ වැල්මීගොඩ ග්රාම නිලධාරී වසම, පහළ හවෙස්ස ග්රාම නිලධාරී වසම, මිරිස්වත්ත ග්රාම නිලධාරී වසම, පැලවත්ත නැගෙනහිර ග්රාම නිලධාරී වසමද මෙසේ හුදෙකලා කර තිබේ.