ජිනීවා මානව හිමිකම් අභියෝගය ජය ගත හැක්කේ දේශීය යාන්ත්‍රණයකින්

මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඉහළ මට්ටමේ දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළහොත් ජිනීවා මානව හිමිකම් අභියෝගය ජයගැනීමට හැකි බව, මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසනවා.

මානව හිමිකම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ අදහස් පළකළා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන, මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාමහේවා, මානව හිමිකම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ ඊයේ සාක්ෂි ලබාදුන්නා.