SLSI සභාපති නුෂාඩ් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. නැවතවරක් පෞද්ගලික අංශයට එක්වීමේ අපේක්ෂාවෙන් ඔහු මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට එක්වීමට මත්තෙන් ඒ මහතා සතොසෙහි සභාපති ලෙස කටයුතු කළේය. එම ධුරයෙන්ද ඔහු ඉල්ල අස්වී තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!