PCR ධාරිතාව ඉහළ දැමීමට පියවර
කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සදහා රජයේ රසායනාගාර වල සිදු කෙරෙන දෛනික PCR ගණන ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
එබැවින් නව පර්යේෂණ කට්ටල මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!