රාජ්‍ය ආයතනවල ගැබිණි මව්වරුන් සේවකට කැඳවීම අත්හිටුවයි

සියලු රාජ්‍ය ආයතනවල ගර්භනී මාතාවන් සේවයට කැඳවීම අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

එසේම, අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට බලය පැවරෙන අතර, ඊට අදාළ චක්‍රලේඛය හෙට නිකුත් කිරීමට නියමිත බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි ප්‍රකාශ කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!