එන්නත් 900,000 ක් ගිවිසුම්ගත වෙයි

ජුලි මාසයේදී එන්නත් 900,000 ක් ලබා ගැනීමට ෆයිසර් සමාගම සමඟ ගිවිසුම්ගතව ඇති බවත්,  ඔක්තෝම්බර් මාසයේදී එන්නත් මිලියන 4.9ක් ලැබෙන බවත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසනවා.