පෑලියගොඩ මාළු මාර්කට් එක තාවකාලිව වැසෙයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ පී. සී. ආර්. පරීක්ෂණයට ලක්කළ 105 දෙනෙකු අතරින් 46 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග එම මත්ස්‍ය වෙළඳපොල තාවකාලිකව වසා දමා තිබේ.

පසුගියදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලට අනුව මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!