කොරියානු එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් Worldප්‍රධාන පුවත් By web-admin On May 10, 2021 කොරියානු එක්සිම් බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 500ක සහනදායි ණය ආධාරයක් ලබාදීමට ගිවිසුම් අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. Share