කොවිඩ් 19 වෛරසය ලෝකය තුළ සදාකාලිකව පැවතිය හැකියි!
කොවිඩ් 19 වෛරසය ලෝකය තුළ සදාකාලිකව පැවතිය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
ඔහු අවධාරණය කරන්නේ එම වෛරසයට පවතින එකම විසඳුම එන්නත්කරණය බවයි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!