දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරි ප්‍රවාහන කටයුතු ගැන අද පස්වරුවේ තීරණයක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරි ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කෙරෙන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
එසේම, තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද දිනයේදී සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළා.