පිළියන්දල නගරය හරහා ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම්වෙයි
පවතින තත්වය යටතේ පිළියන්දල නගරය හරහා ගමනාගමනය සහ නගරයට ඇතුල්වීම සම්පූර්ණයෙන් තහනම් බව කොළඹ දිස්ත්රික් ලේකම් ප්රදීප් යසරත්න ප්රකාශ කළා.
පිළියන්දල පොලිස් බල ප්රදේශයේ කොළමුන්න සහ මාම්පේ බටහිර ග්රාම නිලධාරී වසම් අද පෙරවරුවේ සිට හුදෙකලා කිරීමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ.