වරාය නගර පනත් කෙටුම්පත විවාදය 19 සහ 20

ලබන සතියේ පාර්ලිමේන්තුවේ රැස්විම 18,19,සහ 20 යන දිනවල පැවැත්විමට තිරණය කර තිබේ.

ඒ අනුව කොළඹ වරාය නගරය පනත් කෙටුම්පත පිළිබද විවාදය 19 සහ 20 යන දෙදින තුළ පැවැත්විමට නියමිත බවයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පක්ෂ නායක රැස්විමේදි මෙම තිරණයට එළඹි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.