පොහොර හා කෘමි නාශක ආනයනය නතර කිරීමෙන් රජය සිදුකර ඇත්තේ මහා පුණ්‍ය කර්මයක්

රසායනික පොහොර හා කෘමි නාශක ආනයනය සපුරා තහනම් කිරිම තුළින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම රජය ද සිදුකර ඇත්තේ මහා පුණ්‍ය කර්මයක් බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ වෙනත් ආණ්ඩුවකට හෝ මෙම ප්‍රතිපත්තිය වෙනස් කළ නොහැකි අයුරින් ජාතික ප්‍රතිපත්තියක් ලෙස සැකසීමත් වත්මන් රජයේ වගකීමක් බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!