ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිස්සංක සේනාධිපති ඇතුලු සැකකරුවන් 8ක් නිදොස් කොට නිදහස්

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුලු චෝදනා යටතේ ගොනුකර තිබූ නඩුවෙන් ඇවන්ට්ගාඩ් සභාපති නිස්සංක සේනාධිපති ඇතුලු සැකකරුවන් 8 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කර තිබෙනවා.