ආර්ථික මධ්‍යස්ථාන 24 හා 25 විවෘතයි
සියලුම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන මේ මස 24 සහ 25 දෙදින විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
ගොවින්ට ඔවුන්ගේ නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානවලට ගෙන ඒමටත් වෙළෙදුන්ට ආර්ථික මධ්‍යස්ථානවලින් ද්‍රව්‍ය රැගෙන යෑමටත් සංචරණ සිමාවලින් කිසිදු බාධාවක් නොමැති බවත් එම ද්‍රව්‍ය ප්‍රාෙද්ශිය හරහා බෙදා හරින බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.