දේශීය වෛද්‍ය ඇමතිගෙන් චෝදනාවක්

බටහිර වෛද්‍යවරුන් දේශීය ඖෂධ කොරෝනා රෝගීන්ට ලබාදීමට අවසර ලබා නොදෙන බවට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි චෝදනා කරනවා.

මේ අතර, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොරෝනා සුව කිරීමට දේශීය ක්‍රම භාවිත කිරීමට ඉඩ නොදීම බරපතල වරදක් බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!