කොරෝනා තෙවැනි රැල්ල පළමු හමුදා නිලධාරියා බිළි ගනියි!

කෝරෝනා තුන්වැනි රැල්ලට හසුවී මිය ගිය ප්‍රථම හමුදා නිලධාරියා ගේ මරනය ඊයේ (23) බදුල්ල රෝහලින් වාර්තා වේ.
මෙසේ මිය ගොස් ඇත්තේ ශ්‍රී ලංකා කාලතුවක්කු බලකායේ කර්නල් හේමක සෙනවිරත්න නැමැති නිලධාරියාය.
මිය යන විට ඔහු බුත්තල නිලදාරීන්ගේ වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානයේ නිලදාරි උපදේශක ලෙස කටයුතු කළේය.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!